ගම්මැද්ද ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙරට සංවිධාන සහ සහයෝගිතා ගණනාවක් සමඟ වෙනසක් නිර්මාණය කිරීමට දායක වී තිබෙනවා .අප එක්ව කටයුතු කරන ව්‍යාපෘති මෙරට සී එස් ආර් ව්‍යාපෘති වලට ඉතා හොඳ නිදර්ශන ලෙස හඳුනාගැනෙනවා.එක්ව මෙරට අනාගතය වෙනස් කළ හැකි ආකාරය දැනගන්න අප වෙත ළඟාවන්න.
අප සමග එක්වන්න .ගම්මැද්ද මානුෂවාදී මෙහෙයුමක් ලෙස මෙරට ගම්මාන රැසකට යහපත් කාලයක් උදාකර තිබෙනවා.
ගම්මැද්ද සැලකෙන්නේ මෙරට පුද්ගලයන්ට උපකාර කිරීමට කැපවූ ක්‍රියාන්විතයක් ලෙසයි.මේ වසරේදී ක්‍රවුන් හෝල්ඩින්ග්ස් ආයතනය නිව්ස් ෆස්ට් සමග එක්ව ගම්වැසියන්ට උපකාර කිරීමට දුන් අවස්ථාව ගැන ඉතා ආඩම්බර විය හැකියි.ගම්මැද්ද සමග එක්වීමෙන් පඩිකාර මඩුව සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය සහ මහාපලුගස්වැව වැව ප්‍රතිසංස්කරණය කිරීමට ලද අවස්ථාව පිළිබඳව මම සතුටුවනවා.මෙම මෙහෙයුම සමග එක්වීමෙන් අප ලද ආත්ම තෘප්තිය , මුදලින් ලද ප්‍රතිලාභ ඉක්මවා යනවා.මම සිරස ගම්මැද්ද සහ කැපිටල් මහරාජා සමූහයට ස්තූතිය පල කරනවා .
ආචාර්ය අජිත් පී කාංගාර ආරච්චි - ක්‍රවුන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන විධායක නිලධාරී
සමාජයේ වෙනසක් ඇති කිරීමට ඔබගේ ආයතනයට අප සමග එක්විය හැකි අයුරු දැනගැනීමට අපට පණිවිඩයක් එවන්න
අප සමග එක්වන්න .