අත දිගු කරන්න

ඔබට ස්තුතියි! ඔබේ ඉදිරිපත් ලැබී ඇත!

මෙම දැන්වීමේ වැරැද්දක් ඇද්ද! යමක් වැරදි ගොස් ඇති අතර ඉදිරිපත් ආකෘති පත්රය

ගම්මැද්ද

Gammadda
තැපැල් පෙට්ටිය 929
කොලඹ,ශ්‍රී ලංකාව

දුරකථන අංකය

+94 114 896 896 ( ගම්මැද්ද හොට් ලයින් )
+94 777 600 020( වී ෆෝර්ස් හොට් ලයින් )

ඊ-තැපැල්

info@gammadda.lk

නිරන්තරයෙන් ඔබට මතුවන ගැටලු

ගම්මැද්ද ව්‍යාපෘතිය රජය හෝ කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධයිද?

ගම්මැද් රජයට හෝ කිසිඳු දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ නැමැ.ගම්මැද්ද ලියාපදිංචි වී ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසයි.ගම්මැද්ද ව්‍යාපෘතියේ අරමුණ වන්නේ - ප්‍රජාවේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන ග්‍රාමීය සංවර්ධනය - යන්නයි.එය මිනිසුන්ගෙන් බලගැන්වූ මිනිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙහෙවරක්.

මම ගම්මැද්ද ක්‍රියාන්විතයේ මීලඟ මෙහෙයුමට ලියාපදිංචි වන්නේ කෙසේද ?

ඔබට www.vforce.lk නැමති අපගේ ගම්මැද්ද වෙඩ් අඩවියට පිවිසීමෙන් හෝ 0777- 6000 20 යන අපගේ දුරකථන අංකය ඇමතීමෙන් ඔබට අපගේ මීලඟ වී ෆෝර්ස් ක්‍රියාන්විතයට සම්බන්ධ විය හැකියි .

ඔබ නැවත නැවතත් සහාය ලබා දීම?

ඔව් අපි කරන්නේ. ඔබ හැකි සහකරු සමග එක්සත් ජනපදය හරහා නැවත නැවතත් මාසික දීමනා මගින් තැබීම දක්වා වූ ස්ථාවර නියෝග සමග ඔබේ බැංකුව.

මට ආධාර කිරීමට අවශ්‍යයි.මට කිසියම් නිශ්චිත ව්‍යාපෘතියකට ආධාර කල හැකිද?

ඔව් ඔබට පුලුවන්.ව්‍යාපෘති වල ප්‍රගතිය පිලිබඳ ව්‍යාපෘති වාර්තා , ව්‍යාපෘති සම්පූර්ණ කිරීමේ වාර්තා සහ මූල්‍ය ප්‍රකාශ ඔස්සේ ඔබව නිරන්තර දැනුවත් කෙරෙනු ඇති.

මම ගම්මැද්දට සම්බන්ධ වන්නේ කෙසේද?

ඔබට අප සමඟ ස්වේච්ජා කටයුතු වලට සම්බන්ධ වීමෙන් ගම්මැද්දට සම්බන්ධ විය හැකියි.වී ෆෝර්ස් හි ලියාපදිංචි වීමට පහත ක්‍රම අනුගමනය කරන්න. www.vforce.lk වෙඩ් අඩවියට පිවිසීම හෝ 0777- 6000 20 යන අපගේ දුරකථන අංකය ඇමතීම.

මගේ මිතුරන්ට මා සමඟ එක්ව කණ්ඩායමක් ලෙස ස්වේච්චා සේවයට දායක විය හැකිද ?

ඔව් ඔබට පුලුවන්.ඔබට ප්‍රජාවක් ලෙස එක්ව ස්වේච්ජා සේවයේ නිරත විය හැකියි.ශිෂ්‍ය කණ්ඩායමක් හෝ සමාගමක් ලෙස .

මම මේ සඳහා ගෙවීමක් සිදුකල යුතුද?

ගම්මැද්ද සියලු සේවා කිසිඳු මුදලක් අයකිරීමෙන් තොරව සැපයෙනු ඇති.

මට ආධාර කිරීමට අවශ්‍යයි.ආධාර කල හැකි අවම මුදල කුමක්ද ?

අවම ආධාර මුදලක් කියා දෙයක් නැහැ.ඔබට හැකි ප්‍රමාණයක මුදලකින් ඔබට මෙම ප්‍රජා සත්කාරක ක්‍රියාවට දායක විය හැකැයි.