ගම්මැද්ද විශ්වය

ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයක් අනුව පිහිටුවනු ලැබුවකි.
ගම්මැද්ද මෙරට විශාලතම මානුෂවාදී මෙහෙවරක් බවට පතව තිබෙනවා.එමෙන්ම එය ප්‍රජා මුලික ග්‍රාමීය සංවර්ධනය, ස්වේච්ජා සේවය, ප්‍රජා සේවා, ස්වභාවික ආපදා කළමනාකරණය, පෙර සූදානම හා සහන සේවා, අධ්‍යාපන සේවා මෙන්ම කලාව සහ සංස්කෘතිය ප්‍රචාරණය කිරීමේ පියවරක්. 

ජනතා මණ්ඩපය

රටටම ඇහෙන්න ඔබේ හිතේ ඇති දේ කියන්න. මෙය පළමුව හඳුන්වාදුන්නේ දුෂ්කර ගම්මානවල පැවැත්වෙන ජනතා රැස්වීමක් ලෙසයි.මෙහි අරමුණ වූයේ සැඟව ඇති ගැටලු හඳුනාගෙන වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කිරීමයි. ජන්දයෙන් තෝරා පත් කරගත් ජනතා නියෝජිතයන් හමුවට සිය ගැටලු යොමු කිරීමට ජනතාවට මෙහිදී ඉඩසැලසෙන්නේ, අරමුණක් වෙනුවෙන් බලගන්වමින්.

ගම්මැද්ද ගෙයින් ගෙට

Sri Lanka is known as a paradise island all around the world. From breathtaking mountain views, tranquil beaches, thousands of years of history and an exquisite culture, we really do seem to have it all. However, a deeper understanding of Sri Lanka reveals the unhappy truth, that more than 75% of our population is in fact, rural, struggling and in need of help. Countless tired but smiling faces would tell you the daily struggle to find the most basic needs to live for today.

At Gammadda we do not believe Sri Lanka is a poor country- rather it is unequal.

වැඩිදුර විස්තර

ගම්මැද්ද ව්‍යාපෘති 

ගම්මැද්ද ව්‍යාපෘතිවල අරමුණ වන්නේ දිලිඳුබව තුරන්කිරීම , සමාජ සහ ආර්ථික තත්ත්වය ඉහළනැංවීම, ජීව ගුණය වැඩි දියුණු කිරීම, සංස්කෘතික විවිධත්වය ඉහළනැංවීම සහ ප්‍රජාවන් අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීමයි.ගම්මැද්ද ව්‍යාපෘති සඳහා ප්‍රජාව මෙහෙයවීමෙන් සිදුකෙරෙන ග්‍රාමීය සංවර්ධනය මෙහිදී මුලික වනවා.

වැඩිදුර විස්තර

ගම්මැද්ද සවිය

ප්‍රජාව සමඟ එක්ව ගම්මැද්ද සවිය පිහිටුවීමේ අරමුණ ව්‍යාපෘතිවල තිරසර භාවය පවත්වාගැනීමයි.සවිය ව්‍යාපෘතියේ සාමාජිකයන්ට එම ව්‍යාපෘති අබණ්ඩව පවත්වාගැනීමේ වගකීම හිමිවනවා.සවිය ව්‍යාපෘති මගින් දේශීය ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගනිමින් ගම්මැද්ද කණ්ඩායම සමග එක්ව කඩිනම් විසඳුම් ලබාගැනීම සිදු කෙරෙනවා.


අපේ පිය සටහන් 

ගම්මැද්ද වී ෆෝර්ස් මෙහෙවර

මෙරට තරුණ ප්‍රජාව බලගන්වමින් රටේ අවශ්‍යතා තම අවශ්‍යතාවලට වඩා පෙරමුණේ තබමින් තමාට පෙර රට යන සංකල්පය ඔස්සේ වටිනා මෙහෙවරකට දායකවීමට ලබාදෙන අවස්ථාවකි.

වැඩිදුර විස්තර

ගම්මැද්ද වැවෙන් වැව

මෙරට පෞරාණික වාරි කර්මාන්තයට මුල්වූ වැව සුරක්ෂිත කරමින් ගමින් ගමට - වැවෙන් වැවට ජාතික ක්‍රියාන්විතය ඉදිරියට ගෙනයාම මේ යටතේ සිදු කෙරෙනවා.

නැගිටිමු ශ්‍රී ලංකා

ගම්මැද්ද ව්‍යාපෘතියට එක්වූ නවතම අංගය මෙයයි.කොරෝනා වංසගතය මධ්‍යයේ සිදුකෙරුණු මේ ව්‍යාපෘතියෙන් වසංගතය හමුවේ නිවෙස් තුළට වී කල් ගත කරන ජනතාවට සහ දරු දැරියන්ට නිර්මාණශීලී සහ ප්‍රතිඵලදායක අයුරින් කාලය යෙදවීමට අවස්ථාව හිමි කර දෙනවා. නැගිටිමු ශ්‍රී ලංකා දැන් ගම්මැද්ද මෙහෙයුමේ ශක්තිමත් අංගයක් වන අතර ශ්‍රී ලාංකිකයන් විවිධ මාර්ග ඔස්සේ සවිබල ගැන්වීම සහ දිරිමත් කරවීම මෙහි අරමුණයි. 

Gammadda Council on Foreign Affairs

The program will focus on international affairs, foreign policy and the importance of discussing the same with a 'country first' attitude.

Gammadda Tech Bus SL

අයි සී ටී නිසිලෙස යොදාගනිමින් , දුෂ්කර ප්‍රදේශවල දිවිගෙවන ප්‍රජාවගේ ආදායම් සහ ජීවගුණය ඉහලනැංවීමට අවස්ථා සැලසීම මෙහි අරමුණයි .එමගින් දිළිඳු ගැමියන් නිරතුරුව මුහුණදෙන දරිද්‍රතාවයෙන් මිදීමට ඉඩ සැලසෙනවා.ගම්මැද්ද ටෙක් බස් ශ්‍රී ලංකා ඔස්සේ මෙරට පාසල් සහ ප්‍රජාව වෙත අප ළඟාවන්නේ නැවුම් සංකල්පයක් සමඟින්.

සංස්කෘතික කේන්ද්‍රය

An initiative by Gammadda, that aims to protect and preserve the cultural heritage of our country that has historical and personal value.

ගම්මැද්ද දම්සවිය

One of the basic theories of Buddhism is that a person should prioritise spiritual development above the physical development. Although we boast of having a rich heritage and influnce of 2500 years of Buddhism, we must rethink the extent to which we have incorporated the understanding of the teachings of Lord Buddha into practice.

The Gammadda Damsaviya program was born with the noble objective of fulfilling this spiritual void.

ගම්මැද්ද හඬ 

Voice of Gammadda is the quarterly magazine issued by Gammadda secretariat. This release covers all the activities undertaken by Gammadda during that particular quarter.

The Gammadda Thaksalawa Education Center

The most recently launched Gammadda Initiative, Thaksalawa focuses on providing quality Free-to-Air education to students in key age categories, affected by the prolonged school-closures and lack of online facilities.

The GILC

Filling a long-felt void, The GILC brings together Sri Lanka's most admired, influential leaders to a single platform with the sole- aim of sharing this limitless well-spring of experience and knowledge with our nation's emerging leaders.