කදුරුපිටිය ප්‍රදේශවාසීන්ට පිරිසිදු පානීය ජලය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදුරුපිටිය ගම්මානය පවුල් 108 කින් සමන්විත උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටියි.


ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වර්ෂාවෙන් ලැබෙන ගොවිතැනයි.


ගමේ වකුගඩු රෝගීන් 40ක් විතර ඉන්නවා. පිරිසුදු ජලය ලබාගැනීමට කිලෝමීටර් 3ක් 4ක් පමණ ගමන් කිරීමට සිදුවේ.


මොරටුව විශ්වවිද්‍යාලයේ 95/96 විදුලි ඉංජිනේරු කණ්ඩායමක් විසින් මූල්‍ය දායකත්වය ලබා දී ඇත.


තාක්ෂණික සහාය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලැබිණි.


COVID 19 සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් වලට අනුකූලව සැප්තැම්බර් 1 වන දින පෙ.ව. 10.00 වැඩ ආරම්භ කරන ලද අතර ව්‍යාපෘතිය 2022 ජනවාරි 8 දින පෙ.ව.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න