ය
පසුගිය වසර කිහිපය තුළ ගමින් ගමට ගොස් රට ගොඩනැගීමට ඔබ අපට ශක්තියක් වී ඇත.
දශක දෙකකට අධික කාලයක් තිස්සේ වැඩුණු ගම්මැද්ද නම් මහා වෘක්ෂය පෝෂණය කිරීමෙන් ග්‍රාමීය ගම්මානවලට ප්‍රතිලාභ සැලසීම සඳහා ඔබ දැක්වූ අමිල දායකත්වයට අපි ඔබට ස්තූතිවන්ත වෙමු.
ඉදිරි වසරවලදී අපගේ මෙහෙවර ප්‍රජාව මෙහෙයවන ග්‍රාමීය සංවර්ධනය අඛණ්ඩව සිදු කරනු ඇත්තේ ඔබගේ දිරිගැන්වීමෙනි.
ග්‍රාමීය ශ්‍රී ලංකාව ගොඩනැගීමට දායක වූ ඔබ සැමට මෙම ගීතය උපහාරයක් වේවා!
ය