ගම්මැද්ද දොරෙන් දොරට දින 4 දිගටම

COLOMBO (News 1st) – දිවයිනේ ග්‍රාමීය ප්‍රජාවන් මුහුණ දෙන ගැටලු සොයා දියත් කරන ගම්මැද්ද ගෙයින් ගෙට යන ජනතා ව්‍යාපාරයේ 06 වන අදියරේ 4 වන දිනය අදයි.

අද ගම්මැද්ද කණ්ඩායම් යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාව මුහුණ දෙන ගැටලු සොයා බැලීමට නියමිතය.

ගම්මැද්ද ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදු කෙරේ.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න