නත්තල් දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ මුහුණු සිනහවෙන් පිරී ගියේය.

කොළඹ එචිලන් චතුරශ්‍රයේ ගම්මැද්ද කාර්යාලයට දිවයින පුරා සිටින ළමයින්ගෙන් අපට තෑගි රාශියක් ලැබුණා.


ගම්මැද්ද ඒවා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ට පරිත්‍යාග කළේය.


මෙහි විශේෂත්වය වන්නේ නත්තල් තෑගි අපට ගෙනැවිත් දුන්නේ දරුවන් විසින්මයි.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න