පොප්පිටියට නව ජවයක්

යටිතල පහසුකම්

අවශ්‍ය මුළු මුදල

.

සංවර්ධන ප්‍රගතිය

100

% අරමුදල්

රුපියල්.

අරමුදල් දායකත්වය 

100

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

පොප්පිටිය ප්‍රදේශයයේ ජනතාවට, ප්‍රවේශ වීමට අත්‍යාවශ්‍යව තිබෙන පාලමක් සෑදීම.

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

පොප්පිටිය ගම්මානයේ පවුල් 500කට අධික ප්‍රමාණයක් වාසය කරයි. මෙම ගම්මානයට ප්‍රවේශ වීමට ඇති මාර්ගයේ, පාලමක් නොමැති වීම නිසා ප්‍රදෙශ වාසින් ඉතා අපහසුතාවයට පත් වේ. එදිනෙදා වැඩ කර ගැනීම සඳහා, ඔවුන් හට 5km දුරක් පයින් ගමන් කලයුතුය.  මොවුන්ගේ ප්‍රධාන ආදයම් මාර්ගය ගොවිතැන නිසා ඔවුන්ගේ භාණ්ඩ වෙළෙඳපොලට ගෙනයාමෙදි දැඩි දුශ්කර තාවයකට පත්වේ.

අභියෝගය

අධික වර්ශා කාල වලදී පාසල් ලමුන්ට තම පාසල කරා යෑම ඉතා දුශ්කර කටයුත්තකි. .

විසඳුම

පාලම නිමවීමෙන් පසු පොප්පිටිය ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව සහ කාලෝචිත ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට හැකි විය. ඔවුන්ගේ දෛනික ගමනාගමනයෙන් කිලෝමීටර 5 ක දුරක් අඩුවීම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇත. තම නිෂ්පාදන කඩිනමින් වෙළෙඳ පොළට ගෙනයාමේ හැකියාව නිසා ඔවුන්ගේ ආර්ථික තත්ත්වයෙහි දියුණුවක් දක්නට ලැබේ.

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න