කිරෙන් ස්වයංපෝෂිත එගොඩපිටිය

සුභසාධනය

අවශ්‍ය මුළු මුදල

.

සංවර්ධන ප්‍රගතිය

100

% අරමුදල්

රුපියල්.

අරමුදල් දායකත්වය 

100

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

එගොඩපිටියෙ කිරි ගොවීන්ගේ, තිරසාර සංවර්ධනය උදෙසා කිරි එකතු කීරීමේ  මධ්‍යස්ථානයක්  

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

එගොඩපිටිය ගම්මානයේ කිරි ගොවීන්ට ඇති ලොකුම අභියොගය වන්නේ, ඔවුන්ට කිරි එකතු කිරීමට ස්ථානයක් නොමැති වීමයි. මෙතෙක් කල් සුරක්ශිතතාවයකින් තොරව ඔවුන් තම නිවෙස් වලම කිරි එකතු කිරීම සිදුකරයි.

අභියෝගය

මෙම කාලය පුරාම ඔවුන් තම නිවෙස් වලම කිරි එකතු කිරීම සිදුකල නිසා, අවසානයේදී නියම ප්‍රමිතියද අඩුවේ. මෙම ගම්මානයේ වැඩි පිරිසක් කිරි ගොවීන් වුනත් මෙම ගැටලුව නිසා ඉදිරියට යාමට පසුගාමි වේ, එමෙන්ම මේ ගොවීන් තම නිශ්පාදන වෙළෙඳපොල මිලට වඩා අඩු මිලට විකිනීමට සිදුවී තිබේ.

විසඳුම

කිරි ගබඩාව, මෙම කිරි ගොවින්ගේ අදායම වැඩි කර ඇති අතර නියමිත අයුරින් කිරි එකතු කිරීම නිසා නාස්තිය අඩුවේ, නියමිත ප්‍රමිතියද ආරක්ශා වේ.

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න