ගම නගරය යාකල දෙල්ලව පාලම

යටිතල පහසුකම්

අවශ්‍ය මුළු මුදල

0

.

සංවර්ධන ප්‍රගතිය

100

% අරමුදල්

රුපියල්.

0

අරමුදල් දායකත්වය 

100

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

පවුල් 30ක් පමණ ජීවත් වන දෙල්ලව ප්‍රදේශයට පිවිසීමේ ප්‍රධාන පාලමක් සැකසීම.

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

දෙල්ලව ගම්මානයේ පවුල් 30කට වැඩි පිරිසක් වාසය කරයි. මෙම සියලු ගම්වැසියන්ගේ ආදයම් මාර්ගය වන්නේ ගොවිතැනයි. මෙම පාලම සෑදීමට පෙර ගම්මාසින් තල්ගස් වලින් සදාගත් තවකාලික් පාලමක් භාවිතා කලෙය, මෙම පාලම සෑදිමෙන් අනතුරුව අවට ගම්මාන තුනක් (තුන්දොල, හිනිදුම, පලෙකන්ද ) එකිනෙකට සම්භන්ද වේ.

අභියෝගය

ආරක්ශිත පාලමක් නොමැති වීම නිසා, ගම්වාසින් දැඩි දුශ්කර තාවයකට මුහුණ දුන්නා. වැසි කාල වලදී මෙම තවකාලික පාලම ගංවතුරෙන් යට වී යනවා. දියේ ගිලීමේන් ගම් වාසීන් තුවාල හෝ මරණයටද පත් වූ වාර ඇත.

විසඳුම

ගම්මැද්ද මුලපීරීමේන් දෙල්ලව ගම්මානයට පාලමක් ඉදි කලෙය. මෙම පාලම ඉදිකිරීමෙන්, ගම්මාන හතරෙම ජනතව එකම පව්ලක් සේ විය. ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන්, ආරක්ශිතව ප්‍රවෙශ වීමට සහ ඔවුන්ගේ ගොවිතැන් නිෂ්පාදන වෙළෙඳපොලට ප්‍රවාහනය කිරීමට මෙම පාලම උපකාරි වේ. 

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න