අනාගතය වෙනුවෙන් ජල සම්පත සුරකිමු

Water, Sanitation & Hygiene

අවශ්‍ය මුළු මුදල

රු.මි 2

.

සංවර්ධන ප්‍රගතිය

0

% අරමුදල්

රුපියල්.

0

අරමුදල් දායකත්වය 

0

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

දෙහිනූරි දමිල පාසලේ දුවා දරුවන්ට පිරිසිදු පානිය ජලය ලබා දීමට ඔබත් එක්වන්න.

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

ජලයෙන් බෝවන රෝග තුරන් කිරීම සඳහා දෙහිනූරි දෙමළ විද්‍යාලයේ සිසුන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා රු. 2,000,000/-.

අභියෝගය


දැරණියගල ප්‍රදේශයේ වෙසෙන දරුවනට ඇති එකම පාසල දෙහිනූරි දමිල පාසලයි . කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන මෙය ගම්මානයේ වෙසෙන වැසියන් ආර්ථික දඅර්බුද සමග ගැටෙමින් දිවිගෙවන්නේ තම දරුවන්ගේ අනාගතය ගැන සුබ සිහින් මවමින් .මෙම ජල අර්බුදය නිසා දරුවනට දිනපතා පාසලට ගෙනයන පොත් මල්ලට අමතරව වතුරත් රැගෙන යාමට සිදුවී ඇත .පාසල අසල පිහිට ඇති නල ලිඳේ ජල සැපයුම තීරණය වන්නේ වැසි අනුවය. කෙසේ වෙතත් දැනට ඉතාම අබලන් තත්වයට වැටී ඇති මේ ලිඳ මෙම දරුවන්ව දැඩි අසරණ තත්වයකට පත් කර ඇත.

විසඳුම

අධීක්ෂණ කටයුතු වලින් පසු ගම්මැද්ද තීරණය කර ඇත්තේ මෙම නල ලිඳ ප්‍රතිසන්සකරණය කිරීමටය.මෙම ව්‍යාපෘති සැලසුම රජයේ ඉංජිනේරුවන්ගේ අනුමැතිය සහිතව තවත් ජල පොම්පයක් එකතු කිරීමෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා .මෙමගින් සිසුන්ට පිරිසිදු පානිය ජලය ලැබෙන අතර එතුලින් ඔවුන්ගේ මානසික හා කායික ශක්තිය වර්ධනය වනු ඇත .

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න