CKDu හි අවසානය

Water, Sanitation & Hygiene

අවශ්‍ය මුළු මුදල

0

.

සංවර්ධන ප්‍රගතිය

100

% අරමුදල්

රුපියල්.

0

අරමුදල් දායකත්වය 

100

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

The 300+ families from the Hengamuwa community were desperately in need of clean drinking water.

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

A community supply of clean drinking water is needed in Hengamuwa to eliminate CKD and other water borne illnesses.

අභියෝගය

The grama sevaka division of Hengamuwa consists of the villages of Hengamuwa and Gurugoda. It is located in the Kobeiganne DS in the Kurunegala District. Hengamuwa and Gurugoda are home to 300+ families. It’s an agrarian society that depends on a currently inadequate water supply. The area sources water that is pumped from two common wells that are pumped to a common distribution point. The groundwater in this area, however, is contaminated with calcium deposits, resulting in hard water. Consumption of hard water has been linked with kidney disease in studies. This is reflected in the number of kidney patients in the region. The residents desperately need a clean water supply for drinking and other purposes including agriculture. This can only be facilitated through the installation of an RO Plant.

විසඳුම

කෘෂිකර්මාන්තය මත යැපෙන සහ ජාතියේ දහස් ගණනකට ආහාර සපයන මෙම ප්‍රජාවට සෞඛ්‍ය සම්පන්න පානීය ජලයක් නොතිබුණි. ළිංවල ජලය බීමට සුදුසු ප්‍රමිතියෙන් තොර වූ අතර ගම්වාසීන්ගේ කන්නලව්වලට බලධාරීන් බිහිරි බව පෙනෙන්නට තිබුණි. එහෙත් ගම්මැද්දට අත දිගු කළ විට ඔවුන්ට අනුකම්පා සහගත කණක් හමු විය. මෙම ව්‍යාපෘතිය 2022 දෙසැම්බර් 23 වන දින දියත් කරන ලද අතර සති කිහිපයකින් නිම කර නිදහස් දිනයේදී ජනතා අයිතියට පත් කරන ලදී.

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න