Water: The Elixir of Life

Water, Sanitation & Hygiene

අවශ්‍ය මුළු මුදල

0

.

සංවර්ධන ප්‍රගතිය

100

% අරමුදල්

රුපියල්.

0

අරමුදල් දායකත්වය 

100

% සම්පූර්ණයි

අපට ආධාර කරන්න

පන්නල, ජයසිරිගම ගම්වාසින්ට පිරිසිදු පානිය ජලය ලබා ගැනීමට උපකාරි කිරීමට ඔබත් එක්වන්න.

ක්‍රමවේදයන්  

Dialog හරහා

 බැංකු හරහා මුදල් හුවමාරු

පරිත්‍යාග සඳහා

ගම්මැද්ද සඳහා මුදල් පරිත්‍යාග කිරීමට ඇති සියලු ක්‍රමවේදයන් භාවිතා කිරීමට පහසු මෙන්ම ආරක්ෂිතය .

ව්‍යාපෘතියට පූර්ණ අරමුදල්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන්. ඔබේ සහයෝගීතාවයට ස්තූතියි!

දැනුවත් කිරීම 

සාරාංශය

ජයසිරිගම ගම්මානයේ පවුල් 260ක් පමණ ජීවත් වෙයි. ඔවුන්ට ජලය ලීටර් වශයේ මිලදී ගත යුතුය. මෙම ගම්මානයේ සියලුම පවුල් සඳහා නළ ලිඳක් ඉදිකර, ජලය බෙදා හැරීමේ පද්ධතියක් ඉදිකිරීමට ගම්මැද්දට හැකි විය. මෙම ව්‍යාපෘතිය තුලින් පන්නල, ජයසිරිගම ගම්මානයේ සියලුම වැසියන්ට පිරිසිදු පානිය ජලය ලබාගැනීමට හැකි විය.

අභියෝගය

වියලි කාලයට මෙම ජයසිරිගම ප්‍රදේශයේ සියලුම ළිං සිඳි යාමත් සමඟ පවුල් 260 ක ජනතාවට සතියකට වරක් පන්නල ප්‍රදේශ සභාවෙන් ලැබුණු සුළු ජලය මත යැපීමට සිදුවිය. ජයසිරිගමහි පදිංචිකරුවන් කියා සිටින්නේ තමන්ට ලැබෙන ජලය එදිනෙදා අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

විසඳුම

ව්‍යාපෘතියේ පළමු අදියරේදී, මීටර 700 ක් දුරින් පිහිටි ටැංකිය පිරවීම සඳහා ජලය ප්‍රවාහනය කිරීමට හැකි වන පරිදි ප්‍රදේශයේ ළිඳක් ඉදිකිරීම සිදු විය. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී ජලය ගබඩා කිරිමට ස්ථානයක් ඉදිකර වූ අතර, තෙවන අදියරේදී, ජලය බෙදා හැරීම මගින් නිවැසියන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අවස්ථාව ලබා දීය. මෙම ව්‍යාපෘතිය තුළින් පන්නල, ජයසිරිගම ග්‍රාමයට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට හැකි විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් අවට ප්‍රදේශවල පවුල් 800 ක් පමණ ආවරණය වේ. 

තවත් ව්‍යාපෘති

සියලු ව්‍යාපෘති

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න